Posts

Showing posts from February, 2021
Image
  රජුන් සදන්නන් සයිඩ් සහෝදරයන් ගේ කථාව 18 වන සියවස ඉන්දියාවේ මෝගල් අධිරාජ් ‍ යයේ රජුන් සදන්නන් ලෙස ප් ‍ රසිද්ධ වූ සහෝදරයින් දෙදෙනකු වූහ . ඔවුහු නමින් සයිඩ් අබ්දුල්ලා ඛාන් සහ සයිඩ් හුසේන් අලි ඛාන් භර්ෂා විය . මෝගල් අධිරාජ් ‍ යය ලෙස ෆාරුක් සියාර් පත් කිරීමේ වගකීම මොවුන් සතු විය . ෆාරුක් සියාර් ගේ අභාවයෙන් පසුව 1719 දී මෙම සසයිඩ් සොහොයුරන් දෙදෙනා 1719 පෙබරවාරි 28 දින , රාෆි උද් දරාජාත් අධිරාජ පදවියට පත් කළහ . ඔහුගේ ක් ‍ රියාවලිය මුලුමනින්ම පාලනය කළේ සයිඩ් සහෝදරයන් විසිනි . ඔහු සයිඩ් සහෝදරයන් අත රූකඩයක් පමණක් විය . ඔහු සිංහාසනාරූඩ වී සිව් මසක් ඇතුලත ක්ෂය රෝගය වැළඳී මරණයට පත් විය . ඉක්බිතිව සයිඩ් සහෝදරයන් දෙවන ෂා ජහාන්ම් සිහසුනෙහි තැබීය . මෙතුමන්ව රූකඩයක් කර ගැනීමට සයිඩ් සහෝදරයන් හට නොහැකි විය . සයිඩ් සහෝදරයන් මගින් පාලනය වීම ඔහු ප් ‍ රතික්ෂේප කළේය . ඔහු සයිඩ් සහෝදරයන් විනාශ කර දැමීය . මෙම රජුන් සදන්නන් දෙදෙනාට තම ආධිපත් ‍ යය පවත්වා ගත හැකි වූයේ වසර 7 ක් වැනි කෙටි කල...
Image
  The King Makers The tale of Sayyid Brothers During the 18th century Mughal Empire Sayyid Abdullah Khan and Sayyid Husain Ali Khan Barha, popularly known as  Sayyid brothers, played a key role as King Makers. They were responsible for establishing Farrukh Siyar as the emperor of the Mughal Empire in India. At the death of Farrukh Siyar, the Sayyid Brothers successfully placed Rafi-Ud-Darajat, on the throne on 28th February 1719. The two brothers controlled the administration and activities of Rafi-Ud-Darajat. and made him a puppet. With his demise due to tuberculosis within four months from his enthronement, the Sayyid brothers made their move to enthrone Shah Jahan II. Their attempt to rule through the medium of an imperial puppet failed. Emperor Shah refused to be controlled by them. Alas, the Sayyid brothers were wiped out from the earth. The two "King Makers" lasted only a short span of 7 years in their King making business.   This story has made me reflect on the ...