 
  රජුන්  සදන්නන් සයිඩ්  සහෝදරයන්  ගේ  කථාව    18 වන  සියවස  ඉන්දියාවේ  මෝගල්  අධිරාජ්  යයේ  රජුන්  සදන්නන්  ලෙස  ප්  රසිද්ධ  වූ  සහෝදරයින්  දෙදෙනකු  වූහ . ඔවුහු  නමින්  සයිඩ්  අබ්දුල්ලා  ඛාන්  සහ  සයිඩ්  හුසේන්  අලි  ඛාන්  භර්ෂා  විය . මෝගල්  අධිරාජ්  යය  ලෙස  ෆාරුක්  සියාර්  පත්  කිරීමේ  වගකීම  මොවුන්  සතු  විය . ෆාරුක්  සියාර්  ගේ  අභාවයෙන්  පසුව  1719 දී  මෙම  සසයිඩ්  සොහොයුරන්  දෙදෙනා  1719 පෙබරවාරි  28 දින , රාෆි  උද්  දරාජාත්  අධිරාජ  පදවියට  පත්  කළහ . ඔහුගේ  ක්  රියාවලිය  මුලුමනින්ම  පාලනය  කළේ  සයිඩ්  සහෝදරයන්  විසිනි . ඔහු  සයිඩ්  සහෝදරයන්  අත  රූකඩයක්  පමණක්  විය . ඔහු  සිංහාසනාරූඩ  වී  සිව්  මසක්  ඇතුලත  ක්ෂය  රෝගය  වැළඳී  මරණයට  පත්  විය . ඉක්බිතිව  සයිඩ්  සහෝදරයන්  දෙවන  ෂා  ජහාන්ම්  සිහසුනෙහි  තැබීය . මෙතුමන්ව  රූකඩයක්  කර  ගැනීමට  සයිඩ්  සහෝදරයන්  හට  නොහැකි  විය . සයිඩ්  සහෝදරයන්  මගින්  පාලනය  වීම  ඔහු  ප්  රතික්ෂේප  කළේය . ඔහු  සයිඩ්  සහෝදරයන්  විනාශ  කර  දැමීය . මෙම  රජුන්  සදන්නන්  දෙදෙනාට  තම  ආධිපත්  යය  පවත්වා  ගත  හැකි  වූයේ  වසර  7 ක්  වැනි  කෙටි  කල...
