Posts

Showing posts from January, 2021

අධිෂ්ඨානශීලී බව සහ දඩබ්බරකම

Image
                                              අධිෂ්ඨානශීලී බව සහ දඩබ්බරකම " දිනන්නෝ අතහැර නොයති . අතහැර යන්නෝ නොදිනති ", යනු අප පාසැල් අව්ධියේදී උගත් සිත් පුබුදුකරවූ උප්දේශ වැකියකි . අපගේ අතීත කථාන්දර සහ අත්දැකීම් අධ්‍යාපන කටයුතු සඳහාද   අප තෝරාගත් ඉදිරි ගමන් මග සාර්ථක කරගැනීම සඳහාද උපකාරීවූ ආකාරය අපි දනිමු .    " දිනන්නෝ අතහැර නොයති " යන පාඨය අපට අරමුණු ගොඩනගා ගැනීමටත් ඒවා   ලඟා කර ගැනීමටත් උපකාර වන්නාසේම ඇතැම්විට යම් පුද්ගලයින් හට , විශේෂයෙන් නායකත්වයේ කාර්‍ය්භාරය ඉටුකිරීමේදී තමන් අසාර්ථක වීමටද වැටීමටද හේතු වී ඇත . එසේ වීමට හේතුව කුමක් විය හැකිද ?   ආගමික නායකයෙකු වශයෙන් මාගේ ධූර කාලය තුලදී ඇතැමුන් මා " අධිෂ්ඨානශීලී " නායකයෙකු වශයෙන් හැඳින්වූ අතර ඇතැමුන් මා " දඩබ්බර " නායකයෙකු වශයෙන් හැඳුන්වා ඇත . දැන් මාගේ විශ්‍රාම යුගයේදී මා පොත් පත් පරිශීලනයටත් ආවර්ජන...